චිලී අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

චිලී අත්අඩංගුවට

චිලී අත්අඩංගුවට

නව පරපුරේ ජනප්‍රිය ගායක "චිලී" හෙවත් තිලංක විදූෂ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

තලංගම පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

තලංගම ප්‍රදේශයේදී පසුගියදා පුද්ගලයෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අද (11) දින පොලීසියට භාර වීමෙන් පසුව ඔහු අත්අඩංගුවට පත්ව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad