ආරක්‍ෂක අංශ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට එකවර එකම ස්ථානයක රැඳී නොසිටින්නැයි උපදෙස් දී ඇත.
ආරක්‍ෂක හේතුනේ මත ආරක්‍ෂක අංශ විසින් මෙම උපදෙස් ලබා දුන් බවත් විශේෂ වශයෙන් මහජන රැලිිවලදී එක ස්ථානයක රැඳී නොසිටින්නැයිද අනධාරණය කල බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් හා පවසා ඇත.
පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවැති සම්මාන ප්‍රදානෝත්සවයට ජනාධිපතිවරයා සහභාගී වී සිටියදී තමන් සහභාගි නොවූයේ එම උපදෙස් නිසා යයිද අගමැතිවරයා එහිදී සඳහන් කර ඇත.
Sunday, August 14, 2016

ජනපති-අගමැති එකට සිටීම අතහරී.. ආරක්‍ෂක උපදෙස්..
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment