ඊයේ රාති‍්‍රයේ බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත කලින් සඳහන් නොවූ ගුවන් යානාවක් හදිසියේ පැමිණ ඇත.
එහි පැමිණ ඇත්තේ ඇමරිකානු හමුදා නිලධාරීන් 19ක් හා එක් නිලධාරිනියක් බව ගුවන් තොටුපල ආරංචි මාර්ග කියයි.
ටාජ්සමුද්‍රා හෝටලයේ නවාතැන්ගෙන සිටින මෙම පිරිස සඳන් කර ඇත්තේ සෞඛ්‍ය කඳවුරක් සඳහා සහභාගී වීමට පැමිණි බවයි. කෙසේ නමුත් මෙම පිරිස උතුරු පළාතේ හමුදා කඳවුරු ඉවත් කිරීම සහ පලාත තුල හමුදා බලය විහිදුවා ඇති ආකාරය ගැනද සොයා බැලීමක් කරනු ඇතැයිද වාර්තා වෙයි.
Sunday, August 14, 2016

මහා රාත‍්‍රියේ රහස් ගුවන් යානයක් කටුනායකට.. ඇමරිකා හමුදා කණ්ඩයක් ගොඩබහී…
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment