සෑම පදික මාරුවකට මීටර් 75කට පෙර කහ පැහැති සංඥා පුවරුවක් මඟින් ඉදිරියෙන් පදික මාරුවක් තිබෙන බව දැක්විය යුතු අතර පදික මාරුවට පෙර මාර්ගයේ මැද ‘සිග්සැග් ආකාරයට‘ කහ ඉරි ඇඳ තිබිය යුතුය. මේ පුවරු මනාව පෙනෙන පරිදි සවි කර ඇති තැන් විරලය.
ලංකාවේ ඇතැම් පදික මාරු දිවා කල පවා රියැදුරුන්ට දර්ශනය නොවන ලෙස මාර්ගයේ පමණක් ඇඳ තිබීමද අනතුරු වැඩි වීමට හේතු වී ඇත.
තොරතුරු - තාරක වික‍්‍රමසේකර
No comments:
Post a Comment