සියලු රණවිරුවන්ගේ වැටුප් වැඩි කිරිමට ඊයේ(27) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවූ බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රණවිරුවන්ගේ වැටුප් වැඩි කිරිමේ යෝජනාවට අනුමැතිය හිමිවූ අතර ඒ අනුව රණවිරුවන්ට රුපියල් 10,000ක වැටුප් වැඩි වීමක් සිදු වනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේ රණවිරු වැටුප් වැඩි කිරිමට ඊයේ තීරණය කළ බවයි.

No comments:
Post a Comment