අෆ්රිඩි නිසා ඉන්දියානු සුරූපිණියකට අකරතැබ්බයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

අෆ්රිඩි නිසා ඉන්දියානු සුරූපිණියකට අකරතැබ්බයක්

සයිඩ් අෆ්රිඩි නිසා තමන් ගැබිණියක් වෙලා කියලා ඉන්දියානු නිළියක් සහ ජනප්‍රිය නිරුපිකාවක් වන අර්ශි ඛාන් චෝදනා කරනවා.

අර්ශි කියනවා එයා මේ වෙද්දී මාස තුනක ගැබිණියක් ලු.. හැබැයි සයිඩ් අෆ්රිඩිත් ළඟදී ඉඳලා ඉන්දියාවේ ආදරවන්තියක් ඉන්නවා කියලා එක එක කතා හැදුනා. ඒ මොකක් වුණත් පේන හැටියට නම් මේක මඩ ප්‍රචාරයක් වෙන්න පුළුවන්.

මේ ඒ නිළිය එක ගැන කිව්ව වීඩියෝ එක..










No comments:

Post a Comment

Post Bottom Ad