ආරාධනය පිළිගනී..'රටට ඇවැසි මොහොතේ' මහේලගෙන් සුපිරි පිම්මක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

ආරාධනය පිළිගනී..'රටට ඇවැසි මොහොතේ' මහේලගෙන් සුපිරි පිම්මක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග පවසනවා.
 

ඔහු මේ සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්කාර සමග සාකච්ඡා කර ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ. මහේල ජයවර්ධන එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමග පැවති එකඟතාවයෙන් ඉවත්වන බව මීට පැය කිහිපයකට පෙර සඳහන් කර තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad