එජාප ආණ්ඩුව එලවා සන්ධාන ආණ්ඩුවක් හදන්න මහින්ද-මෛත‍්‍රී පිල් දෙක සාකච්චා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

එජාප ආණ්ඩුව එලවා සන්ධාන ආණ්ඩුවක් හදන්න මහින්ද-මෛත‍්‍රී පිල් දෙක සාකච්චා..

පවතින එජාප ආණ්ඩුව ඉවත් කර සන්ධාන ආණ්ඩුවක් පිහිටුවිම සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂය පාර්ශවයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවට ආණ්‌ඩුවේ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් බහුතරයකගේ සහය ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් වූ සාකච්චා දෙපාර්ශවය අතර අවස්ථා කිහිපයකදීම පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

පසුගිය 17 වන දින කොළම පැවති විරෝධතා රැලියෙන් පසු මේ සම්බන්ධයෙන් ප්‍රබලව සාකච්චා කරමින් අතැයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad