"සමුගන්න අවසරයි" - මහේල සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

"සමුගන්න අවසරයි" - මහේල සමුගනී

එංගලන්ත කණ්ඩායම සමග එක්ව සිටි මහේල ජයවර්ධන සිය සේවය අවසන් කර ඇති බව වාර්තා වනවා. ඔහු මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් මීට පැය 11කට පමණ පෙර නිකුත්කර තිබෙනවා.
 

එහි සඳහන් වන්නේ "That was my last day with the @ECB_cricket . What a game. Every one batted well and showed determination. Good luck guys!" ලෙසයි.

එම ට්විටර් පණිවිඩය පහතින් දැක්වෙනවා.

 
 

No comments:

Post a Comment

Post Bottom Ad