එක්තරා ප්‍රබල රජයේ වාණිජ ආයතනයක ප්‍රධානියෙක් තමන් එතෙන්ට පත්කළ ඇමැතිට කතා කරලා කිව්ව ළඟදි අපි මෙතෙන්ට සේවක පිරිසක් බඳවා ගන්නව ඔබතුමාට උදව් කරපු සුදුසුකම් සම්පූර්ණකළ අය ඉන්නව නම් සලකා බලන්නම් කියලා…
පසුගිය දවස්වල ආන්දෝලනාත්මක පුවත් මැවූ මේ ඇමැතිතුමා ගත් කටටම දුන්න උත්තරෙන් සභාපතිතුමා පුදුම වුණාලු… “මේ වගේ වැදගත් තැන්වලට දේශපාලන පත්වීම් කරන එක හොඳද…” ඇමැති ඇහුවා.
එහෙම අහපු ඇමැතිතුමා සභාපතිතුමාගෙ ඉල්ලීම අනුව නම් ලැයිස්තු දුන්නෙ නැතිලු. ඒක එහෙම වුණාට වෙනත් ඇමැතිල නම් සභාපතිතුමාට අර පත්වීම ඕන මේ පත්වීම ඕන කියල වද දෙනවා කියලයි ආරංචි.
Saturday, January 16, 2016
ඕකට මගේ කිසිම මිනිහෙක් දාන්න එපා
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment