ජනපති ආරක්ෂක අංශයේ දෙන්නෙක් ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 17, 2015

ජනපති ආරක්ෂක අංශයේ දෙන්නෙක් ඉවතට

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟුණුකොළපැලැස්ස පුරහලේදී ශ්‍රීලනිප රැස්වීමක් පවත්වද්දී ගිනි අවියක් ඇතිව ජනපති ළඟට ගිය බව කියන හමුදා කෝප්‍රල්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු බම්බලපිටිය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කර වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඉකුත් මාසයේ අග බාගයේදී මෙම සිදු වීම ඇති විය. සිද්ධියෙක් තවත් ජනාධිපති ආරක්ෂක අංශයේ සැරයන්වරයකුගේද වැඩ තහනම් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad