මහනුවර විදුලි සෝපානයක් කඩා වැටී දෙදෙනෙකු මිය යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 16, 2020

මහනුවර විදුලි සෝපානයක් කඩා වැටී දෙදෙනෙකු මිය යයි



මහනුවර, ලේවැල්ල ප්‍රදේශයේදී විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.


පොලීසිය සඳහන් කළේ, ගොඩනැගිලි ද්‍රව්‍ය රැගෙන ගිය විදුලි සෝපානයක කේබලයක් කැඩි යාමෙන් අනතුර සිදුව ඇති බවයි.


අනතුරින් එක් අයෙකු එම ස්ථානයේම මිය ගිය අතර අනෙක් පුද්ගලයා මහනුවර ජාතික රෝහළට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ, 35 හැවිරිදි පුද්ගලයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad