“සහරාන්ලා ගහන බව – අප්‍රේල් 11 වන දා වන විටත් 15,000 ක් පමණ දෙනා දැනගෙන හිටියා” - රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 20, 2020

“සහරාන්ලා ගහන බව – අප්‍රේල් 11 වන දා වන විටත් 15,000 ක් පමණ දෙනා දැනගෙන හිටියා” - රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන කියයි

හරාන්ලාගෙන් ප්‍රහාරයක් එල්ල වන බවට විදෙස් බුද්ධි සේවයකින් ලද තොරතුර, අප්‍රේල් මාසයේ 11 වනා ද වන විටත්, පහළොස් දහසක පමණ පිරිසක් දැන සිටි බව, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන පවසයි. තානාපති කාර්යාල බවා දැන සිටි එම ප්‍රවෘත්තිය, රටේ ඉහළම දේශපාලන අධිකාරිය දැන නොසිටියා යැයි සිතිය නොහැකි බවද ඔහු පවසයි.

ප්‍රභූ ආරක්ෂක අංශ පවා එය දැන සිටි බවත්, ඔවුන් ඒ පිළිබදව මැති ඇමතිවරු දැනුවත් නොකර සිටියා යැයි සිතිය නොහැකි බවත් ඔහු පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad