GMOA 20ට විරෝධය.. ජාතික සංවිධාන බර තොගයක් ඒ සමග ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 25, 2020

GMOA 20ට විරෝධය.. ජාතික සංවිධාන බර තොගයක් ඒ සමග !

20 වන සංශෝධනය තුළ ඇති ජනතාව අභිලාෂයන්ට හානි කර කරුණු සංශෝධනය විය යුතු බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය විසින් මේ බව අවධාරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, ශ‍්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංවිධාන ගණනාවක් විසින් අත්සන් සහිතව මෙම ලිපිය යොමු කර ඇත.

එම සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි. 


No comments:

Post a Comment

Post Bottom Ad