"ඕක රාජධානියක් නෙවෙයි - හෝටලේ අයිතිකාරයාගේ පුතානේ බුවනෙක" - ජනපති (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 28, 2020

"ඕක රාජධානියක් නෙවෙයි - හෝටලේ අයිතිකාරයාගේ පුතානේ බුවනෙක" - ජනපති (VIDEO)

බුවනෙකබා රාජ සභා මණ්ඩපය යයි කියන කුරුණෑගල නගර මැද පිහිටි ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ දිනයේ ජනතාව විමසීය.

ඒ ජනාධිපතිවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජන හමු කීපයක් සඳහා සහභාගි වෙමින් සිටි අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා ඊට කියා සිටියේ තමන් නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටියදී අදාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට ඉල්ලුම ද එහි ව්‍යාපාර කල පුද්ගලයා එය ලබා නොදුන් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad