කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යාංශයේ පිහිටි ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශණ සිදුකෙරන විශේෂ ඒකකය වෙත පැමිණෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2020

කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යාංශයේ පිහිටි ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශණ සිදුකෙරන විශේෂ ඒකකය වෙත පැමිණෙයි

2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට පැමිණ තිබෙනවා.

එම ඒකකය පසුගිය දින දෙකෙහි මේ සම්බන්ධයෙන් එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වාගෙන් සහ ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබුණා.

ඊට අමතරව මෙම චෝදනාව එල්ල කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගෙන්ද ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබාගත්තා.

No comments:

Post a Comment

Post Bottom Ad