මං විහිළු කරලා ජනතාවගේ බඩගින්න නැති කරනවා.. විහිළු කරන්නේ ඒ නිසයි - සජිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2020

මං විහිළු කරලා ජනතාවගේ බඩගින්න නැති කරනවා.. විහිළු කරන්නේ ඒ නිසයි - සජිත්

මන් ජනතාවට විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති වෙන්න බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කඩුවෙල දී පැවති ජන හමුවක් අමතමිනි.

එම පක්ෂ ආසන කඩුවෙල සංවිධායක සුජීව සේනසිංහ මහතා විසින් එම ජනහමුව සංවිධානය කර තිබින.

සුජීව සේනසිංහ මහතා තවදුරටත් අවිවාහකව සිටීම ගැන දිගින් දිගටම උපහාසාත්මකව අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ තමන් විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති වීමට බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad