ජලනි මාව පැන්නුවේ නැහැ... මාධ්‍ය ප්‍රචාර බොරු - හිරුනිකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 16, 2020

ජලනි මාව පැන්නුවේ නැහැ... මාධ්‍ය ප්‍රචාර බොරු - හිරුනිකා

මගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය තමාව නොසලකා නොහැරි බව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේග අපේක්ෂිකාවක් වන ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ ජලනි ප්‍රේමදාස මහත්මිය තමාට හිමි අසුන පෙන්වා දුන් බවය.

කිසිවිටෙකත් ජලනි ප්‍රේමදාස මහත්මිය තමාව සිටි අසුනෙන් පැන්නුවේ නැති බවද ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සිදුව තිබෙන්නේ සමඟි ජබ බලවේගයේ කාන්තා පෙරමුණ සමාජගත කිරිමේ උත්සවයේදීය.

මෙම සිදුවීමට මාධ්‍ය මඟින් විශාල ප්‍රචාරයක් ලබා දී ඇති අතර එම ප්‍රචාරයක් අසත්‍ය බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad