පිරිමි ළමුන් 20 දෙනෙකුට වඩා අවස්ථා ගණනාවකදී ලිංගික අතවර කළ 54 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 27, 2020

පිරිමි ළමුන් 20 දෙනෙකුට වඩා අවස්ථා ගණනාවකදී ලිංගික අතවර කළ 54 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට


පිරිමි ළමුන් 20 දෙනෙකුට වඩා වැඩි පිරිසකට අවස්ථා ගණනාවකදී ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත 54 හැවිරිදි ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ උපකාරක පන්ති ගුරුවරයෙකු ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (25) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සැකකරු පිරිමි ළමයින්ට අතවර කිරීමේ දර්ශන පටිගත කර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad