ඇතුලේ ඉදන් සෙල්ලම් දාපු අයටත් වැඩ වරදී - නව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 6, 2020

ඇතුලේ ඉදන් සෙල්ලම් දාපු අයටත් වැඩ වරදී - නව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් (VIDEO)

ඇතුලේ ඉදන් සෙල්ලම් දාපු අයටත් වැඩ වරදී - නව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් (VIDEO)

ජනාධිපතිවරයා විසින් බන්ධනාගාර වෙත කරන චෝදනා සම්බන්ධයෙන් මේ වන විට සොයා බලා කටයුතු කර ඇතැයි නව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා යූටියුබ් සමාජජාල වෙබ් අඩවියක පැවති සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේය.

බන්ධනාගාර තුළ ක්‍රියාත්මක වෙන පාතාලය මුළුමනින්ම මර්දනය කිරීම සඳහා තමන් කටයුතු කරන බවද ඔහු එහිදි කියා සිටියා.

බන්ධනාගාරයේ සිටින දුෂිත නිලධාරීන්ට එරෙහිවද දැඩිව කටයුතු කරන බවද ඔහු එහිදී කියා සිටියේය.

තමන් මුළු බන්ධානාගාර පද්ධතියම කෙටි කාලයකින් සම්පුර්ණයෙන්ම සුද්ධ කරන දමන බවද තුෂාර උපුල්දෙණිය මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad