තමනට දෙවරක් ශ්‍රී ලංකාව අත හැර යාමට සිදු වූ නිසා ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට සිදු වූ බව ඒ මහතා පැවසීය.
තමන් මෙරට ජීවත් වීමටත් මේ රටේ මිය යෑමට කැමැත්තක් තිබුනට ජීවිත තර්ජන එල්ල වන නිසා වෙන විකල්පයක් නොතිබූ බවද ඔහු පැවසුවේය.
ඔහු මේ බව සඳහන් කළේ සිරස රූපවාහිනි සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
No comments:
Post a Comment