විදුලි බිල වැඩි වූ ජනතාවට තවත් සහනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 4, 2020

විදුලි බිල වැඩි වූ ජනතාවට තවත් සහනයක්

විදුලි බිල වැඩි වූ ජනතාවට තවත් සහනයක්

අපේ‍්‍රල් මස බිල වැඩි වීමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට තවත් සහන ලබා දීමට සැලසුම් කර තිබේ.

ජුනි මස විදුලි බිලෙහි අඩු වීමක්ද සිදුවනු ඇති බව වාර්තා වේ.

ජුනි මාසයේ බිල්පතේ ඇති සහනයත් සමග පාරිභෝගිකයාට වැඩි වූ බිල්පතේ ගැටලුව විසඳා ගැනීමට අවස්ථාව ලැබෙන බව ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සභාපති අතුළ ද සිල්වා මහතා පැවසීය.

විදුලි සේවාවේ ගූණාත්මක භාවයවැඩි කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad