සරත් ෆොන්සේකාට ජනපති උපදෙස් මත විරු සැමරුවට ආරාධනා! ජනපති ආරාධනයට ෆොන්සේකාගේ පිළිතුර මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 20, 2020

සරත් ෆොන්සේකාට ජනපති උපදෙස් මත විරු සැමරුවට ආරාධනා! ජනපති ආරාධනයට ෆොන්සේකාගේ පිළිතුර මෙන්න (VIDEO)

සරත් ෆොන්සේකාට ජනපති උපදෙස් මත විරු සැමරුවට ආරාධනා! ජනපති ආරාධනයට ෆොන්සේකාගේ පිළිතුර මෙන්න (VIDEO)

සරත් ෆොන්සේකා මහතා ඊයේ පැවති විරු සමරුවට එක් නොවූයේ ඇයිදැයි බොහෝ දෙනාගේ අවධානයට බදුන් වී තිබේ.

කෙසේ වෙතත් මේ පිලිබදව කරුනු දැක්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ පැවති රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් සදහන් කළේ මෙවැන්නකි.

“සරත් ෆොන්සේකා මහතාට රණවිරු සැමරුමට ආරාධනා කරන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා .ඒ අනුව ආරක්ශක ලේකම්තුමා පෞද්ගලිකවම එතුමට ආරාධනයක් කරනු ලැබුවා.ඒ වෙලාවේ ඔහු කියලා තිබුණා මට දැනුම් දෙන්නම් කියලා ඔහුගේ වැඩසටහන් බලලා.ඒ අනුව පෙරේදා රාත්‍රීයේ සරත් ෆොන්සේකා මහතා කතා කරලා කීවා ඔහුට තිබෙන වැඩසටහන් නිසා එන්න අපහසුයි කියලා..”

No comments:

Post a Comment

Post Bottom Ad