ආනයනික භාණ්ඩ රැසක බදු ඉහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 22, 2020

ආනයනික භාණ්ඩ රැසක බදු ඉහලට

ආනයනික භාණ්ඩ රැසක බදු ඉහලට

ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා තිබේ.

ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, යෝගට් කිලෝග්‍රෑමයක් රු 800ක් ලෙස බදු පනවා ඇත.‬

පරිප්පු කිලෝග්‍රෑම්යක් සඳහා රු.05, සැමන් රු.100, මාජරින් කිලෝවකට රු. 650, සීනි කිලෝවක් සඳහා රු. 50 ක් ලෙස මෙලෙස බදු පනවා ඇත.

   

No comments:

Post a Comment

Post Bottom Ad