අපේ උපදෙස් පිළිනොපදින අය රට පාවා දෙන රටට එරෙහි ද්‍රෝහීන් - අජිත් රෝහණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 14, 2020

අපේ උපදෙස් පිළිනොපදින අය රට පාවා දෙන රටට එරෙහි ද්‍රෝහීන් - අජිත් රෝහණ

ට නැවත යථා තත්වයට පත් කිරීමේදී ලබාදුන් උපදෙස් අනුගමනය නොකර හිතුවක්කාරී ලෙස කටයුතු කරන රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් රට පාවා දෙන්නන්, රටට එරෙහි ද්‍රෝහීන් ලෙස සැලකීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඔහු ඊයේ (14) රාත්‍රී සහභාගි වූ රූපවාහිනී සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.

1815 දී ඉංග්‍රීසීන්ට රට පාවාදීමට කටයුතු කළ පුද්ගලයන් සහ මෙවැනි හදිසි අවස්ථාවකදී නීති-රීති, උපදෙස් අනුගමනය නොකරන පුද්ගලයන් එක හා සමාන බවයි ඔහු ප්‍රකාශ කළේ.

එවැනි පුද්ගලයන් සමාජයෙන් පිළිකුල් කර, ද්‍රෝහීන් ලෙස සලකා සාමාන්‍ය සමාජයෙන් බැහැර කළයුතු බව ද අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad