අත්අඩංගුවට ගත් පුද්ගලයා ආසාදිතයකු වීමෙන් දැලතුර නවෝධ්‍යා මාර්ගය වහයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 7, 2020

අත්අඩංගුවට ගත් පුද්ගලයා ආසාදිතයකු වීමෙන් දැලතුර නවෝධ්‍යා මාර්ගය වහයි

අත්අඩංගුවට ගත් පුද්ගලයා ආසාදිතයකු වීමෙන් දැලතුර නවෝධ්‍යා මාර්ගය වහයි

ජාඇල  බෝපිටිය  පොලිසිය විසින් ඉකුත් දින (05)සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු විමෙන් පසු සොරකමේ යෙදි සිටියේදි ඔහු අල්වා පොලිසියට බාර දුන් ගම්මුන් පිරිසකගේ නිවෙස් වලට යන මාර්ගය කිසිම පුද්ගලයකුට ඇතුලුවීමට හෝ පිටවීමට අවසර නොදි වසා දැමිමට කටයුතු කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා පැවසීය.

මේ අනුව එම මාර්ගයේ නිවෙස් 10 වසා දමා ඇති අතර නිවසියන් 62 ක් පුර්ණ ස්වයං නිරෝධායනය සදහා යොමු කර ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා ප‍්‍රකාශ කර සිටියේය.

මෙසේ වසා දමා ඇත්තේ බෝපිටිය දැලතුර පල්ලිය ඉදිරිපිට ඇති නවෝධ්‍ය මාර්ගයයි.

No comments:

Post a Comment

Post Bottom Ad