කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් වලලන්න ඉඩදුන් ජනපතිට, බදුර්දීන්ගේ ස්තුතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 10, 2020

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් වලලන්න ඉඩදුන් ජනපතිට, බදුර්දීන්ගේ ස්තුතිය

COVID-19 වසංගතය හේතුවෙන් ප්‍රංශයේ මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ඔවුන්ගේ ආගමික විශ්වාසයන් හා සම්ප්‍රදායන්ට අනුකූලව භූමදාන කරන බවට සහතික වීම පිළිබඳව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට හෘදයාංගම ස්තූතිය පිරිනමන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
-colombotoday


No comments:

Post a Comment

Post Bottom Ad