ගිය ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වද්ද ගත්ත එක විශාල වැරැද්දක් - පා.ම ඒ.එච්.එම් හලීම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 23, 2020

ගිය ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වද්ද ගත්ත එක විශාල වැරැද්දක් - පා.ම ඒ.එච්.එම් හලීම්



යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා ගැනීම තම කණ්ඩායම සිදුකළ විශාල වැරැද්දක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් හලීම් පවසනවා.

මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

එම අවස්ථාවට එක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ සුළු ජාතීන් කොන් කරමින් ආණ්ඩුවකට ඉදිරි ගමනක් යා නොහැකි බවයි.                       
         

No comments:

Post a Comment

Post Bottom Ad