දරුවෙකුට පියෙක් අහිමිකල - බීමතින් රිය පදවා රිමාන්ඩ් කළ කාවිංගගෙන් රුධිරය වහනය වෙයි - හදියේ රෝහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 23, 2020

දරුවෙකුට පියෙක් අහිමිකල - බීමතින් රිය පදවා රිමාන්ඩ් කළ කාවිංගගෙන් රුධිරය වහනය වෙයි - හදියේ රෝහලට

බීමතින් රිය අනතුරක් කර පුද්ගලයෙකුට මරු කැඳ වූ රංගන ශිල්පි කාවිංග පෙරේරා රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී හදිසියේම රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

ඒ, කන් වලින් ලේ ගැලීම නිසායි.



මාර්ගයේ සුදු ඉරි අදිමින් සිටි අයෙකු යට කරමින්  රිය අනතුර කර පලායාමට සූදානම් වූ අවස්ථාවේ අසළ සිටි පුද්ගලයන් ඔහුව අල්ලාගෙන පහරදී ඇති අතර එහිදී කනට ගැසීම නිසා මෙලෙස රුධිරය වහනය වූ බවයි වාර්තා වන්නේ. ඒ පිළිබදව අප ඊයේ වාර්තා කලා.


පලායාමට සූදානම් වූ අවස්ථාවේ අසළ සිටි පුද්ගලයන් ඔහුව අල්ලාගෙන පහරදී ඇති දර්ශන පහතින් නැරඹිය හැකියි.


No comments:

Post a Comment

Post Bottom Ad