සුදු වෑන් කිඹුල් මොටාලා මංකොල්ලයක් කා අතේ මාට්ටුයි - කූඩු කරන්න කුදලාගෙන යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 26, 2020

සුදු වෑන් කිඹුල් මොටාලා මංකොල්ලයක් කා අතේ මාට්ටුයි - කූඩු කරන්න කුදලාගෙන යයි

පසුගිය පෙබරවාරි 7 වන දා සිදු වූ මංකොල්ලකෑමට අදාළව සැකකරුවන් දසදෙනකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්‍ෂ 44ක් කොල්ල කෑ මෙම සිද්ධිය පෙබරවාරි 7 දින ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේදී සිදුවිය.

අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු ඇමැති රාජිත සේනාරත්න සඳහා සමග සුප‍්‍රසිද්ද සුදු වෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ.



No comments:

Post a Comment

Post Bottom Ad