Chitral Somapala News - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 15, 2019

Chitral Somapala News

මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක් විසින් සංවිධානය කර තිබූ ප්‍රසංගයකට සහභාගි වූ චිත්‍රාල් සෝමපාල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාසාත්මක ප‍්‍රකාශ කිරීම හේතුවෙන් සංවිධායක පිරිස විසින් ඔහු එළියට ඇද දමා තිබේ.

ජනාධිපතිවරයාට අපහාස කරමින් ප්‍රකාශ සිදු කරද්දී පේ‍්‍රක්‍ෂකයක් කෝප වී ඔහුට හූ කීමත් සමගින් තව දුරටත් කෝප වී පේ‍්‍රක්‍ෂකයන්ට පහර දීමට උත්සාහ දරා ඇත.

එම සිදුවීම පාලනය කිරීම සඳහා ඔහු එළියට ඇද දැමීමට සංවිධාන කටයුතු කර තිබේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad