පොලී මුදලාලිලා නියාමනය කිරීමට මහ බැංකුවෙන් නීති ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 9, 2019

පොලී මුදලාලිලා නියාමනය කිරීමට මහ බැංකුවෙන් නීති !

ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සමග මුදල් ණයට දෙන්නන් වෙත බලපත්‍ර ලබාදීම, ඒවා නියාමනය හා අධීක්ෂණය කිරීම සහ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා නව නීතියක් සම්පාදනය කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙහිදී වැඩිදුරටත් මහ බැංකුව පවසන්නේ මෙකී නීතිය මේ වන වි‍ට කෙටුම්පත් කෙරෙමින් පවතින අතර නුදුරු අනාගතයේ දී එය බලාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන බවයි.

මුදල් ණයට දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad