හිස්බුල්ලා අනාරාධිතවම දිවුරුම් දීමට එයි… ජනපති නියෝගයෙන් ආපසු හරවා යවයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 19, 2019

හිස්බුල්ලා අනාරාධිතවම දිවුරුම් දීමට එයි… ජනපති නියෝගයෙන් ආපසු හරවා යවයි !

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා මහ සෑ භූමිය වෙත පැමිණි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා නැවත හරයා යැවීම ජනපති ආරක්ෂක ඒකකය කටයුතු කළේය.


ජනපති දිවුරු දීම සදහා පැමිණෙනතුරු එහි රැදී සිටි හිස්බුල්ලා මහතා, ජනාධිපතිවරයා සමීපයට පැමිණීමට උත්සහ කර ඇති අතර, වහාම ඔහු එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක නිලධාරීන්ට නියෝග කර ඇත.

ආපසු පැමිණීමේදී හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයාට රැස්ව සිටි ජනතාවගෙන්ද දැඩි විරෝධය එල්ල විය.

මේ අතර උත්සවයට සහභාගී වීම සදහා පැමිණි රවී කරුණානායක, දයා ගමගේ, ජෝන් අමරතුංග අමාත්‍යවරුන්ටද ජනතාවගේ විරෝධය එල්ල විය.


No comments:

Post a Comment

Post Bottom Ad