අගමැති ද ඉවත් වී ආණ්ඩුව භාර දීමට සූදානම් - ලක්ෂ්මන් කිරිඇල්ල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 20, 2019

අගමැති ද ඉවත් වී ආණ්ඩුව භාර දීමට සූදානම් - ලක්ෂ්මන් කිරිඇල්ල

අගමැති ද ඉවත් වී ආණ්ඩුව භාර දීමට සූදානම් - ලක්ෂ්මන් කිරිඇල්ල

ආණ්ඩු පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද පස්වරුවේ ප්‍රකාශයක් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ, අනුව අගමැති ද ඉවත් වී ආණ්ඩුව භාරදීමට සූදානම් බවට ප්‍රකාශයක් කරන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad