ගෝටාභය හෘදයාබාදයකින් රෝහලේ..? ඒක නාට්ටියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 15, 2019

ගෝටාභය හෘදයාබාදයකින් රෝහලේ..? ඒක නාට්ටියක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවටත් ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බවටත් පුවතක් ව්‍යාජ ලෙස සකසා සමාජාලා වලට මුදා හැරීමට හෙට දිනයේ සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එවන් පුවතක් දුටුවොත් කිසිසේත්ම ඒවා විශ්වාස නොකරන ලෙසත් ඒවා එක්සත් ජාතික පක්ෂය මඩ බලකාය විසින් අසත්‍ය ලෙස නිර්මාණය කරන ඒවා බවත් ඔහු කියා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති අවසන් ජනරැළිය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad