දැනට සම්පූර්ණ ප‍්‍රතිඵලය ගෝටා 52%යි.. සජිත් 39%යි.. සම්පූර්ණ ප‍්‍රතිඵලය මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 17, 2019

දැනට සම්පූර්ණ ප‍්‍රතිඵලය ගෝටා 52%යි.. සජිත් 39%යි.. සම්පූර්ණ ප‍්‍රතිඵලය මෙන්න..

ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් දැනට ප්‍රකාශිත සමස්ත ප්‍රතිඵල ප්‍රමාණය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 345,864 බාගෙන ඉදිරියෙන් සිටි. එම ප්‍රතිශතය සියයට 52.6% කි.

දැනට ප‍්‍රතිඵල ප‍්‍රකාශ කර ඇති ආසන වැඩිපුරම උතුර හා නැගෙනහිර පලාත්වල ඒවා වීම විශේෂත්වයකි.

ගෝටාභය රාජපක්‍ෂ 345,864 – 52.76%
සජිත් ප්‍රේමදාස 261,888 – 39.95%
අනුර දිසානායක 29454 4.49%

No comments:

Post a Comment

Post Bottom Ad