TNA සහාය සජිත්ටයි.. එජාප මහ ලේකම් කියයි.. කොන්දේසි 13 ගැන සජිත් හමුවන්න අගමැති රනිල් දෙමල සන්ධානයට පොරොන්දු වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 18, 2019

TNA සහාය සජිත්ටයි.. එජාප මහ ලේකම් කියයි.. කොන්දේසි 13 ගැන සජිත් හමුවන්න අගමැති රනිල් දෙමල සන්ධානයට පොරොන්දු වෙයි

දිරි ජනාධිපතිවරණයේදී දෙමල ජාතික සන්ධානයේ සහාය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙන බව එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.

උතුර නැගෙනහිර ජනතාව රාජපක්‍ෂලාට ඡන්දය නොදෙන බවත් තම අපේක්‍ෂකයාට ඡන්දය දෙන බවත් ඔහු පැවසීය.


මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර උතුරේ දෙමළ පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි 13 සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස සමග එන සතියේදී සාකච්ඡාවක් සූදානම් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad