sajith premadasa and sarth fonseka - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 22, 2019

sajith premadasa and sarth fonseka

ජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු ඔහුගේ ආරක්ෂක ඇමැතිවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කර ප‍්‍රචාරක පත‍්‍රිකා අලවා තිබේ.

කැළණිය ආසනය පුරා ඔහු විසින් අලවා ඇති දැන්වීමක මේ බව දැක්වෙයි.
සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් කිරිබත්ගොඩ නගරයේ දී හෙට දිනයේ පැවැත්වෙන රැස්වීමක් සඳහා මෙම ප්‍රචාරක පත්‍රිකා අලවා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad