ranjan ramanayake - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 18, 2019

ranjan ramanayake

දිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා 57.92%ක් ලබා ජය ගන්නා බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

විදේශීය සමීක්‍ෂණ ආයතනයක වාර්තා අනුව යයි පවසමින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් ඔහු තබා ඇත.


එම වාර්තාව අනුව ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇත්තේ 42.08%ක ප‍්‍රතිශතයකි.

No comments:

Post a Comment

Post Bottom Ad