ගෝටාභයට සුව කල නොහැකි රෝගයක් තිබෙනවා.. ඔහු රෝගී මහල්ලෙක්..- හිරුණිකා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 22, 2019

ගෝටාභයට සුව කල නොහැකි රෝගයක් තිබෙනවා.. ඔහු රෝගී මහල්ලෙක්..- හිරුණිකා..

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සුවකල නොහැකි බරපතල රෝගයක් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.

එනිසි ඔහු ලංකාවේ රෝහල්වලින් ප‍්‍රතිකාර නොගෙන සිංගප්පූරු රෝහලකින් ප‍්‍රතිකාර ගන්නා බවද මන්ත‍්‍රීවරිය සදහන් කලාය.

එමෙන්ම රාජපක්‍ෂ මහතා වයස අවුරුදු 70ක මහල්ලෙක් යයිද කී ඇය රට පාලනය කිරීමට බාර දිය යුත්තේ තරුණ සජිත් පේ‍්‍රමදාස මහතාට යයිද සදහන් කලාය.

ඇය මෙම අදහස් පල කරන ලද්දේ ජනාධිපතිවරණ වෙනුවෙන් වූ ජන හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad