අගමැති රනිල් සමුගැනීම ප‍්‍රකාශ කරයි ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 14, 2019

අගමැති රනිල් සමුගැනීම ප‍්‍රකාශ කරයි ?

ද වන විට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ගේ මෙන්ම කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ද බලය ඇත්තේ තම කණ්ඩායමට බව කැබිනට් ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගත වී සිටින සියලුම පක්ෂ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා සහාය දීමට සූදානමින් සිටින බවද ඔහු පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය සහ බියගම ආසනවල එක්සත් ජාතික පක්ෂ පෙරනය ජේෂ්ඨයන් හමුවී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ද අජිත් පී පෙරේරා මහතා අදහස් පළ කලේය.

අගමැතිවරයා එහිදී සඳහන් කර තිබුණේ තමන්ට ජයග්‍රහණය කළ හැකි නම් තරග වදින බවත්ය.

ඔහු එය හඳුන්වන ලද්දේ අගමැතිවරයා සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමක් ලෙස බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad