අගමැති රනිල් විශිෂ්ඨ දේශපාලන ක‍්‍රීඩකයෙක්.. අති දක්‍ෂ නූල් සූත්තර කාරයෙක්.. ඔය කෑගසන කිසිවෙකුට ඔහු සමග හැරෙන්නවත් බෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 25, 2019

අගමැති රනිල් විශිෂ්ඨ දේශපාලන ක‍්‍රීඩකයෙක්.. අති දක්‍ෂ නූල් සූත්තර කාරයෙක්.. ඔය කෑගසන කිසිවෙකුට ඔහු සමග හැරෙන්නවත් බෑ..

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශිෂ්ඨ දේශපාලන ක්‍රීඩකයෙක් බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි.
කවුරුන් කෙසේ කෑ ගැසුවද ඔය කිසිවෙකු රනිල් වික්‍රමසිංහ මහතා සමග විවාදයකට එන්නේ නැතැයි ද ඔහු පැවසීය.

මුහුණට මුහුණ වික්‍රමසිංහ මහතා සමග කිසිදු පුද්ගලයෙකුට විවාදයක් කළ නොහැකි බව ද රාමනායක මහතාගේ අදහසයි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad