මෛත‍්‍රී-ගෝටා තීරණාත්මක හමුවක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 25, 2019

මෛත‍්‍රී-ගෝටා තීරණාත්මක හමුවක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තීරණාත්මක හමුවක් මේ සතියේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාවලදී ඉදිරි ජනාධිපතිවරණය හා ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර සන්ධානය සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා මෙම හමුවට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමගින්ද සාකච්චාවක් පැවැත්වීමට නියමිතව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad