පුරවැසිභාවය ඉවත්කරගත්තත් වසර 10 යනතුරු ඇමරිකාවට අවශ්‍ය ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට කටයුතු කිරීමට සිදුවන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවේය.
ඔහු ඒ බව සඳහන් කළේ අද (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකා රාජ්‍යයේ සියලු රහස් ඇමරිකාවට පැවසිය යුතු අතර ඇමරිකාව ඉදිරිපත් කරන සියලු ගිවිසුමද අත්සන් කර ඒවාට එකඟ වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවන බව මර්වින් සිල්වා මහතා කියාසිටියේය.
එය අසත්‍යයක් නම් තමන්ට එරෙහිව අධිකාර ක්‍රියාමාර්ග ගත හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ වන විට ඒකාබද්ධ විපක්ෂය ඇමරිකානු විරෝධයක් පෙන්වමින් සිටින අතර එකී විරෝධයට පෙර තමන්ගේ පාර්ශවයෙන් ජනාධිපතිවරණයට ඇමරිකානු පුරවැසියෙක් නොව තමන්ගේ රටේ පුරවැසියෙක් නම් කිරීමට කටයුතු කරන ලෙස ද ඔහු පැවසීය.
Saturday, August 24, 2019
Home
දේශපාලන පුවත්
පුරවැසිභාවය ඉවත්කරගත්තත් වසර 10 ක් යනතුරු ගෝඨාට ඇමරිකාවේ පදේට නටන්න වෙනවා - මර්වින් සිල්වා (VIDEO)
පුරවැසිභාවය ඉවත්කරගත්තත් වසර 10 ක් යනතුරු ගෝඨාට ඇමරිකාවේ පදේට නටන්න වෙනවා - මර්වින් සිල්වා (VIDEO)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment