අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන් - එංගලන්ත ක‍්‍රිකට් නායක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 16, 2019

අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන් - එංගලන්ත ක‍්‍රිකට් නායක

ම කණ්ඩායමට මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හිමි වූ බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඉයොන් මෝගන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ලෝක කුසලානය ජය ගැනීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදීය.

අපට අල්ලා දෙවියන්ගේ පිහිට ලැබේදැයි තරඟය ආරම්භයට පෙර තමන් අඞීල් රාෂික්ගෙන් ඇසූ බවත් නිසැක වශයෙන්ම ලැබෙන බව ඔහු බැවසූ බවත් එංගලන්ත නායකයා කීවේය.


No comments:

Post a Comment

Post Bottom Ad