රාවණා-01 චන්ද්‍රිකාව අද කක්ෂයට මුදා හරිනවා-විද්‍යා තාක්ෂණ ඇමති සුජීව සේනසිංහ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 17, 2019

රාවණා-01 චන්ද්‍රිකාව අද කක්ෂයට මුදා හරිනවා-විද්‍යා තාක්ෂණ ඇමති සුජීව සේනසිංහ

මේ වනවිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබෙන රාවණා -1 නැනෝ චන්ද්‍රිකාව අද (17) පෘථිවියට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂයකට මුදාහරින බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව ස්නසිංහ මහතා පැවසීය.
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad