සහරාන්ගේ අන්තවාදී දේශන ඇතුළත් CD තැටි කීපයක් සොයා ගැනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 2, 2019

සහරාන්ගේ අන්තවාදී දේශන ඇතුළත් CD තැටි කීපයක් සොයා ගැනේ

සහරාන්ගේ අන්තවාදී දේශන ඇතුළත් CD තැටි කීපයක් සොයා ගැනේ

රාජ්‍ය බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව නිට්ටඹුව පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ.

එහිදී  කහතෝවිට ප්‍රදේශයේදී මොහොමඩ් ඉම්බ්‍රාන් නැමැති පුද්ගලයෙකු ඩ්‍රෝන කැමරාවක්, දුරස්ථ පාලකයක්, කැමරා උපාංග, ලැප්ටොප්, කැමරාවක් හා දෘඩාංග තැටියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අදාල දෘඩාංග තැටි තුළ තිබී සහරාන් හෂීම්ගේ අන්තවාදී දේශන හා ත්‍රස්තයින් කිහිප දෙනෙකුගේ ඡායාරූප ද සොයාගෙන අති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad