රතන හිමියන් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටදී උපවාසයක් අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 31, 2019

රතන හිමියන් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටදී උපවාසයක් අරඹයි

රතන හිමියන් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටදී උපවාසයක් අරඹයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් දළදා මාලිගය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.

ඒ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ඉල්ලමින්ය.

No comments:

Post a Comment

Post Bottom Ad