කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ ඊයේ (30) උදේ පැවැති කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැමිණි අවස්ථාවේදී රැස්වීමට සහභාගි වී සිටි කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සභාපතිවරු රැස්වීමෙන් පිටවී ගියහ.
කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.
රැස්වීම ආරම්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න හා කළුතර දිසා ලේකම් යූ.ඩී.සී. ජයලාල් යන මහත්වරුන්ද සභාව අමතමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුවේ සම සභාපතිවරයා ලෙස බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා මැයි මස 28 වැනිදා සිට පත්කර ඇති බව දැනුම් දුන්හ.
Read More>>
Friday, May 31, 2019
අසාද් සාලි රැස්වීමට එද්දි පළාත් පාලන සභාපතිවරු නැගිට යති-පිරිසක් ''හූ''ත් කියලා
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment