සමාජ ජාලා තවදුරටත් අක්‍රීයයි - හේතුව ව්‍යාජ ලිපියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 22, 2019

සමාජ ජාලා තවදුරටත් අක්‍රීයයි - හේතුව ව්‍යාජ ලිපියක්


ඊයේ සිදුවූ බෝම්බ ප්‍රහාර වලින් පසු ශ්‍රී ලංකාව තුළ සමාජ ජාලා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අවහිර කිරීමට රජය පියවර ගන්නා ලදි. මෙයට හේතුවූයේ අසත්‍ය ආරංචි පැතිර යාම අවම කිරීමයි. ඒ අනුව ෆේස්බුක්, යූ ටියුබ්, වට්ස් ඇප, වයිබර්, ඉමෝ ඇතුළු ප්‍රකට මාධ්‍ය රැසක් අවහිරවිය.
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad